Local

ආණ්ඩුවට මාස දෙකක් වුනාට අවුරුදු දෙකක විතර විවේචන එන්න පටන් අරන් - ටිල්වින්

Wednesday, 22 January 2025 - 8:51 pm

පරාජයට පත්වූ පිරිස ඔවුන් සිතූ තරම් වත්මන් ආණ්ඩුව අර්බුදයට පත් නොවූ නිසා ක​ලබලයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ‌ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඒ අනුව ආණ්ඩුව පත්වී මාස දෙකක් ගත වුවත් වසර දෙකක පමණ විවේචන එල්ලවීමට පටන්ගෙන ඇති බවයි උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවට සහයෝගය දුන් ජනතාවද ආණ්ඩුවට මේ ගමන යාමට හැකිදැයි දෙගිඩියාවට පත්වන තරමට ඔවුන්ගේ විවේචන ප්‍රභල වී ඇති බවත් නමුත් රට තිබුනේ කොතනදැයි විවේචනය කරන පිරිස්වලට අමතක වී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT