Local

ගම්මන්පිලට එරෙහිව ජාතික භික්ෂූ පෙරමුණෙන් CIDයට පැමිණිල්ලක්

Saturday, 14 June 2025 - 6:19 pm

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ජාතික භික්ෂූ පෙරමුණ විසින් ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික භික්ෂු පෙරමුණේ දිස්ත්‍රික් නියෝජිත ස්වාමීන් වහන්සේලා සමග එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමීන් වහන්සේ විසින් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල භාරදී තිබුණා.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT