Local

පොල් දෙසතියේ පළමු අදියර ජූලි 14 සිට යාපනයෙන් ආරම්භ කෙරේ

Monday, 23 June 2025 - 10:18 am

පොල් වගාවට හානි කරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය 'පොල් දෙසතිය' නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එහි පළමු අදියර ලබන මස 14 වැනිදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත බවයි එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ.

සියලුම දිස්ත්‍රික්කවලදී පොල් දෙසතිය වැඩසටහන ක්‍රියාත්මක වන බවත්, මෙහිදී සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කර සේදීමට කටයුතු කරන බවත්, අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර මේ වන විට සූදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT