Local

මසුන් රැසක් වෙරලට ගොඩගසයි

Friday, 01 November 2024 - 6:16 pm

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළ බඩ ප්‍රදේශ වල මසුන් රැසක් වෙරළට ගොඩගසා ඇති බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.අරුනානන්දන් මහතා පැවසීය.

උෂ්ණත්වය අඩුවීම හේතුවෙන් මෙම මසුන් වෙරළට ගොඩගසා තිබේ.

මෝසම් කාල වෙනස් වීමත් සමඟ ජලය ගමන් කිරීමේ මාර්ගය වෙනස් වීම හේතුවෙන් උෂ්ණත්වය අඩුවී ඇතිබව පැවසීය.

මඩකලපුව ,කලවංචි කුඩි,කලු තාවේල්,තෙන්ටච්චි ,කුරුක්කල්මඩම්,ඔට්ටාඩිමඩම් ඇතුළු ප්‍රදේශ වලට මසුන් ගොඩගසා තිබේ.

එලෙස ගොඩගසා ඇත්තේ මුහුදු කුකුළන් නැමැති මාළුන්‍ ය.

සාමාන්‍යයෙන් සෑම වසරකම ඔක්තෝබර් මාසය තුළ මෙම සිදුවීම වාර්තා වෙයි.

ජල මට්ටමේ සිට මීටර් 10ක් පමණ ගැඹුරින් වෙසෙන මසුන්ට මෙම බලපෑම් එල්ල වී ඇතිබව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT