Local

සිය යුතුකම්-වගකීම් සියයට සියයක්ම ඉටුකළ අයෙක්

Friday, 23 February 2024 - 10:50 am

පාර්ලිමේන්තුවට තේරි පත්වූ මහජන නියෝජිතයින් අතරින් මහජනතාව වෙනුවෙන් සිය යුතුකම්, වගකීම් සියයට සියයක්ම ඉටුකළ දේශපාලකයෙක් ලෙස අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

එතුමාගේ අභාවය පුත්තලම් දිස්ත්‍රික්කයට මෙන්ම පොදුජන පෙරමුණට ද අති විශාල පාඩුවක් බව පැවැසුවේ ඒ මහතා ශෝක යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ ද පැවැසීය.

සනත් නිශාන්තගේ අභාවය වෙනුවෙන් එතුමාගේ බිරිඳ, දරුවන් වෙනුවෙන් ශෝකය පිරිනමනවා. සනත් නිශාන්ත දේශපාලනයට එන්නේ ප්‍රාදේශීය සභාවේ සිටයි. එතුමා දේශපාලනයට පැමිණෙන්නේ පොඩිම තැනින් පටන් අරන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT