Local

සබරගමුව නවක වද සිදුවීමට තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 06 May 2025 - 5:35 pm

සබරගමුව සරසවියේ නවක වදය සිදුවීමට අදාළව තවත් සිසුන් දෙදෙනෙකු අද (06) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සරසවියේම තාක්ෂණ පීඨයේ තෙවන වසර සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා ද ඇතුළුව මේ වන විට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීඹ සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දින සමනලවැව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් සිදු කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT