Local

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවෙලා නෑ - විභාග කොමසාරිස් ජනරාල්

Sunday, 12 May 2024 - 8:03 am

දැනට පැවැත්වෙන අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අපේක්ෂකයින් පෙනී සිටි අවස්ථාවේ අක්‍රමිකතා සිදුවීම් තුනක් සම්බන්ධව තොරතුරු ලැබුණු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

දැනට ඇති කරුණු අනුව කිසිදු තැනක විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීමක් හෝ සංසරණය වීමක් වාර්තා නොවන බවත්, පැයකට වැඩි කාලයක් ගතවූවාට පසුව අපේක්ෂකයින් සියලුදෙනා විභාගය ලියමින් සිටින අවස්ථාවේ මෙම සිද්ධි වාර්තා වී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT