ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.මුං ඇට, සුදු කව්පි, සුදු සීනි හා ලොකු ළුණු මෙසේ මිල පහළ දමා ඇත.ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සතොස ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.