Local

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

Sunday, 01 June 2025 - 8:59 pm

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයින් ගණන 10,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අද සිට ක්‍රමයෙන් වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි. 
 
ගෙවුණු දින කිහිපයේ මෙරටට බලපා තිබූ අධික වැසි සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම ගස් කඩා වැටීම් සහ දේපළ හානි වාර්තා වුණා. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අද සිට ක්‍රමයෙන් වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි. 
 
මේ, දිවුලපිටිය ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලකට තද සුළඟින් හානි සිදුව ඇති අයුරුයි. හැටන් ආගිල් වතුයාය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයත් සමග එම වතු යායේ පිහිටි නිවාසවලට හානි සිදුව තිබුණා. 
 
පැවැති දැඩි සුළං සමග වැලිමඩ සහ ඌව පරණගම ප්‍රදේශවල උඩරට එළවළු වගා බිම් අක්කර සිය ගණනක් පමණ විනාශ වී තිබෙනවා. 
 
ගොවීන් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් ඉදිරියේදී එළවළු මිල ද ඉහළ යා හැකි බවයි. පසුගිය 28 වැනිදා ත්‍රිකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙක් බහුදින යාත්‍රාවක් මගින් මුදාගෙන ගොඩබිමට ගෙන ආවා සක්‍රිය නිරිතදිග මෝසඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයින් ගණන 10,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අද සිට ක්‍රමයෙන් වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි. ගෙවුණු දින කිහිපයේ මෙරටට බලපා තිබූ අධික වැසි සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම ගස් කඩා වැටීම් සහ දේපළ හානි වාර්තා වුණා. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අද සිට ක්‍රමයෙන් වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි.
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT