Local

සනත් නිශාන්ත කණගාටුව පළ කරයි

Thursday, 23 November 2023 - 1:53 pm

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

ඒ අනුව කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කරන්නේ, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවයි.

එමෙන්ම සිද්ධියට පාදක වූ විපක්ෂ නායකවරයාගේ හැසිරීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ හැසිරීම මගින් ස්ථාවර නියෝග සහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ නියමයන් කඩ වී තිබෙන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට ද සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්. 

news images


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT