අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව එය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.