Local

ගංගා පෝෂක ප්‍රදේශ වලට වැසි..

Monday, 14 October 2024 - 9:06 am

කැළණි,කලු ,ගිං සහ අත්තනගලු ඔයේ ජල පෝෂක ප්‍රදේශ වලට ඊයේ (12) දිනට සාපේක්ෂව අද (13) දිනයේ මේවන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසූවාය.

මේවන විට එම ගංගා ආශ්‍රිතව පවතින ගංවතුර තත්වයක් ක්‍රමයෙන් බැසයමින් පවතින බව පැවසුවාය.

අත්තනගලු ඔය ,කැලණි සහ කලු යන ගංගා තවදුරටත් ගංවතුර මට්ටමේ පවතියි.

ඒ හේතුවෙන් තවදුරටත් අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසුවාය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT