Local

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් විනාශ කිරීමට සැරසෙයි

Tuesday, 03 September 2024 - 11:10 am

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබෙනවා

ඒ අනුව මෙම වසරේ මුල් මාස 6 තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදීයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී එම දුම්වැටි සොයා ගෙන තිබුණේ

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 75 කට අධික වන අතර ශ්‍රී ලංකා රේගුවේ අධීක්ශනය යටතේ ලංකා දුම්කොළ සමාගම විසින් ඒවා විනාශ කිරීම සිදු කරනු ඇතී

ඒවා නීති විරෝධිව ආනයනය කිරීම මගින් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික බව සඳහන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය ආනයනය කර ඇත්තේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදාගෙන බවයි අනාවරණය වී ඇත්තේ

රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ මගීන්ට දඩුවම් ලබාදීමෙන් අනතුරුව මෙම දුම්වැටි රාජසන්තක කර ඇති අතර පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල දැඩි රෙගුලාසි යටතේ විනාශ කිරීම සිදු කෙරෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT