ශ්රී ලංකාව මහ බැංකුව විසින් හෙට දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුවක් පවත්වයි.ඒ අනුව රුපියල් බිලියන තිස් දෙකයි දශම පහක මුදලක් ඉන් සම්පාදනය කරගැනීමට අපේක්ෂා කරයි.වසර හතර සිට වසර දහය දක්වා කාලයකදී කල්පිරෙන ලෙස මෙම බැඳුම්කර නිකුතුව සිදු කෙරේ.