Local

ජනතාව යම්කිසි පීඩනයකින් සිටින බව අප පිළිගන්නවා. ජනාධිපතිවරයාගේ මෙම ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගමන් කළහොත් යහපත් ආර්ථිකයක් ගොඩනඟාගත හැකියි.

Tuesday, 21 November 2023 - 1:04 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගන්න අවස්ථාවේදී පැවති තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා. ඉන්ධන, ගෑස් පෝලිම් තිබූ රට අද වන විට යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. ඒ සඳහා ගියවර ඉදිරිපත් කළ අයවැය මඟින් පදනම සකස් කළා. එහි දිගුවක් ලෙස 2024 අයවැය ඉදිරිපත් කර තිබෙනවා. එහිදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා.

කෙසේ නමුත් ජනතාව යම්කිසි පීඩනයකින් සිටින බව අප පිළිගන්නවා. සේවා ගාස්තු ඉහළ මට්ටමක තිබෙන බවත් අප දන්නවා. නමුත් ජනාධිපතිවරයාගේ මෙම ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගමන් කළහොත් යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකි බව විශ්වාසයි.

ඔහු මෙම අදහස් පළ කළේ 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT