Local

ජනතාව යම්කිසි පීඩනයකින් සිටින බව අප පිළිගන්නවා. ජනාධිපතිවරයාගේ මෙම ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගමන් කළහොත් යහපත් ආර්ථිකයක් ගොඩනඟාගත හැකියි.

Tuesday, 21 November 2023 - 1:04 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගන්න අවස්ථාවේදී පැවති තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා. ඉන්ධන, ගෑස් පෝලිම් තිබූ රට අද වන විට යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. ඒ සඳහා ගියවර ඉදිරිපත් කළ අයවැය මඟින් පදනම සකස් කළා. එහි දිගුවක් ලෙස 2024 අයවැය ඉදිරිපත් කර තිබෙනවා. එහිදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා.

කෙසේ නමුත් ජනතාව යම්කිසි පීඩනයකින් සිටින බව අප පිළිගන්නවා. සේවා ගාස්තු ඉහළ මට්ටමක තිබෙන බවත් අප දන්නවා. නමුත් ජනාධිපතිවරයාගේ මෙම ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගමන් කළහොත් යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකි බව විශ්වාසයි.

ඔහු මෙම අදහස් පළ කළේ 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT