ජාතික ජන බලවේග නව කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් කිහිපදෙනෙකු සිටිනු ඇති බව රජයේ අරංචි මාර්ග වාර්තා කරයි.
එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරියන්ද කිහිප දෙනෙකු පත් කෙරෙනු ඇති බවද දැනගන්නට තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය යටතේ මන්ත්‍රීවරියන් 19 දෙනෙකු තේරී පත්වී ඇති අතර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මන්ත්‍රීවරයන් 21කි.