Local

තමන් වෙනස් නොවී අනිත් අය වෙනස් වෙනවනම් ගොඩක් අය කැමතියි, හැබැයි එහෙම බෑ - සමන්ත විද්‍යාරත්න

Thursday, 16 January 2025 - 9:34 pm

පැවති පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් පවතින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඒ අනුව නාස්තිය, වංචා, දූෂණ හා මිනිසුන්ගේ සම්පත් අයුතු ලෙස පරිහරණය කිරීමක් වත්මන් ආණ්ඩුවෙන් සිදුනොවන බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

නමුත් පාලකයින් පමණක් වෙනස් වී රටක් සෑදීමට නොහැකි බවත්, හුඟක් පිරිසක් වෙනසට කැමති වුවත් ඔවුන් වෙනසට කැමති වන්නේ තමන් වෙනස් නොවී අනික් අය වෙනස් වනවාට බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

නමුත් එසේ කිරීමට නොහැකි බවත්, රටේ සියලු දෙනා වෙනස්වීමට ලක්විය යුතු බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT