Local

ප‍්‍රදේශ රැසක ඌරන් මිය යයි.. ඌරුමස් කෑම අවදානම්..

Thursday, 17 October 2024 - 3:56 pm

මේ දිනවල ඌරු මස් ආහාරයට ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

යම් ආසාදන තත්වයක් හේතුවෙන් ප්‍රදේශ රැසක ඌරන් මියගොස් ඇතිබවට වාර්තා වීම ඊට හේතුවී තිබේ.

එම ආසාදන තත්වය මෙතෙක් හඳුනා ගෙන නොමැත.

ඒ හේතුවෙන් පශු වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.

එම උපදෙස් ලැබුණු පසු ඉදිරියේදි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව පැනවෙයි

wedivistara

නෞකා 26ක් මෙරට සමුද්‍රය දූෂණයට ලක්කර ඇති බවට අනාවරණයක්

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?

wedivistara

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි ඉහලට…

wedivistara

ලන්දේසින්ගේ VOC තැටියක් සහ කාසි සමග අයෙක් අත්අඩංගුවට…

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

Trending
wedivistara

උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි

wedivistara

සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

wedivistara

රට සැගවූ සල්ලි ගේන්න යයි.. ඩොලර් තොග සැගවූ 13ක් ගැන පරීක්‍ෂණ..

wedivistara

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය ගැන රජයේ නිලධාරීන් වගකිව යුතුයි..- අගමැතිනි

wedivistara

සැප්තැම්බරයේදී විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩුවෙයි..

wedivistara

ජනාධිපතිගෙන් කඩිකම් සහනයක්..


NEWS ALERT