Local

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම කෙරේ

Wednesday, 05 March 2025 - 6:55 pm

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන මාර්තු මස 08 වැනි දින සිට මාර්තු මස 10 වැනි දින දක්වා දිවයින පුරා ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 75කදී පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එළැඹෙන 07 වැනි දින මධ්‍යම රාත්‍රි 12.00 සිට එළැඹෙන 10 වැනි දින දක්වා සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, සංවිධානය කිරීම හා පන්ති මෙහෙයවීම සම්පූර්ණයෙන් තහනම් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

news images


Top Stories
wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

wedivistara

පානදුරේ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT