Local

රෝහල් 40 ක් වැසී ගිහින්! තවත් 100 වැසී යාමට ආසන්න‍යි - සෞඛ්‍ය අමාත්‍යාංශය

Tuesday, 28 November 2023 - 8:21 pm

දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇති බවත්, තවත් රෝහල් 100 ක් පමණ වැසී යාමට ආසන්න තත්ත්වයේ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අදාළ රෝහල් වලට කඩිනමින් වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කර රෝගී ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ගතවූ මාස 10 තුළ, විශේෂඥ වෛද්‍යවරුන් 300 ක් හා සාමාන්‍ය වෛද්‍යවරුන් 1000 ක් රට හැරගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාශය වැඩිදුරටත් පවසනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT