Local

මාලිමා අපේක්‍ෂකයනුත් පාර්ලිමේන්තු යවන්නේ මනාප අනුවයි..

Wednesday, 16 October 2024 - 11:39 am

ජාතික ජන බලවේගය විසින් මෙවර පාර්ලිමේන්තුවට යවනු ලබන්නේ තම අපේක්ෂක ලැයිස්තුවන්හි මනාප අනුව තේරී පත්වන අය බව එම පක්‍ෂයේ මහනුවර කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

එය මැතිවරණය නීතිය බවත් මැතිවරණ නීතියට පරිබාහිරව කිසිවක් නොවන බවත් ඔහු සඳහන් පැවසුවේය.

මනාප ඉල්ලන්නේ නැතිව පක්‍ෂයට පමණක් ඡන්දය ඉල්ලුවේ ඉස්සර බවත් වර්තමානයේ ජාතික ජන බලවේගය දැවැන්ත බහුජන පක්ෂයක් නිසා එසේ කටයුතු කළ නොහැකි බවත් හෙතෙම මහනුවරදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT