Local

මෛත්‍රීට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු කියා ඇත්තේ ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් බව Sunday Times වාර්තා කරලා - හර්ෂ

Monday, 01 April 2024 - 7:38 am

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සිදුකර ඇත්තේ ඉන්දියාවේ ඉහළ රාජ්‍යතාන්ත්‍රිකයෙක්ගෙන් ලද තොරතුරු මත පදනම්ව බවට Sunday Times පුවත්පත වාර්තා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

අදාළ පුවත්පත් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී පවසා ඇත්තේ ප්‍රහාරයේ මහමොළකරු ඉන්දියාව බවත්, ඉන්දියාවේ ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ කර ගැනීමට නොහැකි වීම මෙම ප්‍රහාරයට හේතුව වූ බව අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා හිටපු ජනාධිපතිවරයාට පැවසූ වග බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම ප්‍රකාශය අතිශය වගකීමකින් තොර ප්‍රකාශයක් බවත්, හිටපු ජනාධිපතිවරයා සුදු හුණු ගෑමට උත්සාහ කරන්නේ කාටද යන්නත්, අලුතින්ම එළියට එන දේශපාලන කුමන්ත්‍රණය කුමක්ද යන්නත් ගැටලු සහගත බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT