Local

තිලංග සුමතිපාල සහ මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

Thursday, 01 February 2024 - 9:23 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුර දැරූ තිලංග සුමතිපාල සහ මහින්ද අමරවීර එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා විසින් ඉල්ලා අස්වීමේ ලිපි තමා වෙත යොමුකළ බවයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ‍පවසන්නේ.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාර ගැනීම හේතුවෙන් මහින්ද අමරවීර සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉවත් කර පසුව තිලංග සුමතිපාල එම තනතුරට පත් කර තිබුණා.

ඊට එරෙහිව අමාත්‍ය මහින්ද අමරවීර අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර, මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබුණේ ලේකම්වරු දෙදෙනාම පිළි නොගන්නා බවයි. 


Top Stories
wedivistara

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා - විභාග දෙපාර්තමේන්තුව

wedivistara

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අපේ ණය බර ඩොලර් බිලියන 17කින් අඩු කරගත හැකියි - අලි සබ්රි

wedivistara

ශ්‍රී ලංකා පිරිමි T20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය අමුල් කිරි සමාගමට

wedivistara

2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

wedivistara

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් රිට් ආඥාවක්

wedivistara

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT