Local

පාස්කු ප්‍රහාරය සෙවීමට ජනාධිපතිවරයා පත්කළ නව කමිටුව පිළිගන්නේ නෑ - කතෝලික සභාව

Tuesday, 18 June 2024 - 6:54 am

පාස්කු ඉරුදින සිදුකළ බෝම්බ ප්‍රහාර පිළිබඳව ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ නව කමිටුව පිළි නොගන්නා බව කතෝලික සභාව අවධාරණය කර සිටිනවා.

ප්‍රහාරයේ වග කිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම්, තවදුරටත් මුදල් නාස්ති කරමින් කල් මැරීම වැඩකට නැති බවයි ඊයේ (14) අගරදගුරු මැදුරේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසා සිටියේ.

මෙය මැතිවරණ ඉලක්ක කොටගෙන මිනිසුන් රැවටීමට උත්සාහ කිරීමක් දැයි සැක සහිත බවත්, රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරිය හැක්කේ නීතිපතිට නමුත්, නීතිපතිවරයා දේශපාලනීකරණය වී ඇති බවත් සිරිල් ගාමිණි පියතුමන් පෙන්වා දෙනවා.

ඒ අනුව, මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කර, විශේෂ නිලධාරියෙකු හා කාර්යාලයක් ස්ථාපිත කරන ලෙසද එතුමා එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT