Local

පාස්කු ප්‍රහාරය සෙවීමට ජනාධිපතිවරයා පත්කළ නව කමිටුව පිළිගන්නේ නෑ - කතෝලික සභාව

Tuesday, 18 June 2024 - 6:54 am

පාස්කු ඉරුදින සිදුකළ බෝම්බ ප්‍රහාර පිළිබඳව ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ නව කමිටුව පිළි නොගන්නා බව කතෝලික සභාව අවධාරණය කර සිටිනවා.

ප්‍රහාරයේ වග කිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම්, තවදුරටත් මුදල් නාස්ති කරමින් කල් මැරීම වැඩකට නැති බවයි ඊයේ (14) අගරදගුරු මැදුරේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසා සිටියේ.

මෙය මැතිවරණ ඉලක්ක කොටගෙන මිනිසුන් රැවටීමට උත්සාහ කිරීමක් දැයි සැක සහිත බවත්, රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරිය හැක්කේ නීතිපතිට නමුත්, නීතිපතිවරයා දේශපාලනීකරණය වී ඇති බවත් සිරිල් ගාමිණි පියතුමන් පෙන්වා දෙනවා.

ඒ අනුව, මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කර, විශේෂ නිලධාරියෙකු හා කාර්යාලයක් ස්ථාපිත කරන ලෙසද එතුමා එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT