Local

මාලිමාවේ පෝස්ටර් ගලවලා.. ලාල් කාන්ත පොලිස් ලොක්කන්ට සැරටම අමතයි..

Saturday, 02 November 2024 - 10:25 pm

ජනරැළියක ප්‍රචාරණ කටයුතු සිදු කිරීම මැතිවරණ නීතිය අනුව නීති විරෝධී කටයුත්තක් නොවන බව ජාතික ජන බලවේග මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම එම කටයුත්ත සඳහා මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ඇති බවද පැවසූ ඔහු එනිසා ඒ ආකාරයේ පෝස්ටර් වලට අත නොතියන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන බවද කියා සිටියේය.

මහනුවරදී පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාර ජන රැලියක ප්‍රචාරක පෝස්ටර් පොලිසිය විසින් ඉරා දැමීම සම්බන්ධයෙන් මහනුවර ජනරැළියේදී අදහස් පලකරමින් ඔහු මේ බව පැවසුවේය.

තම ජනරැළියේ පෝස්ටර් ඉරා දමමින් ගිය පොලිසිය මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් පක්‍ෂවල කිහිප දෙනෙකුගේ පෝස්ටර් සති ගණන් තිබියදී බලා සිටින බවටද චෝදනා කලේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT