Local

රනිල්ට තව අවුරුදු 12 ක් රට කරන්න ඉඩ දුන්නොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රටක් බවට පත්වේවි - වජිර

Tuesday, 19 December 2023 - 10:39 am

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් වසර 12 ක් රට ගෙන යාමට ඉඩ ලබා දුනහොත් ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ පෙනී සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එසේ නොකළ හොත් ජාතියක් ලෙස නරක තැනකට පත්වනු ඇති බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර බලවේගය සිතනුයේ ශ්‍රී ලංකාව පාලනය කළ යුත්තේ අදක්ෂයෙක් බවට බවත්, එය නිදහසින් පසු දක්නට ලැබුණු අතර වසර 35 ක් තිස්සේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට බලයට ඒමට ඉඩ ලබා නොදුන්නේ ජාත්‍යන්තර බලවේග විසින් බවයි ඔහු සඳහන් කළේ.

එම බලවේග අදත් ක්‍රියාත්මක බවත් ඒවා පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ. 

 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT