Local

රනිල්ට තව අවුරුදු 12 ක් රට කරන්න ඉඩ දුන්නොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රටක් බවට පත්වේවි - වජිර

Tuesday, 19 December 2023 - 10:39 am

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් වසර 12 ක් රට ගෙන යාමට ඉඩ ලබා දුනහොත් ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ පෙනී සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එසේ නොකළ හොත් ජාතියක් ලෙස නරක තැනකට පත්වනු ඇති බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර බලවේගය සිතනුයේ ශ්‍රී ලංකාව පාලනය කළ යුත්තේ අදක්ෂයෙක් බවට බවත්, එය නිදහසින් පසු දක්නට ලැබුණු අතර වසර 35 ක් තිස්සේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට බලයට ඒමට ඉඩ ලබා නොදුන්නේ ජාත්‍යන්තර බලවේග විසින් බවයි ඔහු සඳහන් කළේ.

එම බලවේග අදත් ක්‍රියාත්මක බවත් ඒවා පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ. 

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT