Local

කරුවලගස්වැව වෙඩි තැබීමක්

Wednesday, 31 January 2024 - 7:10 pm

කරුවලගස්වැව බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ (30) රාත්‍රීයේ එම වෙඩිතැබීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT