හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ බවයි සඳහන් වෙන්නේ.
2011 දී සිදු කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේ පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළේ.