Local

නව වසරේ ගත වූ දින 5 තුළ ඩෙංගු රෝගීන් 1,085 ක්

Sunday, 07 January 2024 - 8:27 pm

මෙම වසරේ ගත වූ දින 5 තුළ ඩෙංගු රෝගීන් 1,085 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, හම්බන්තොට, නුවර, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය සහ පුත්තල මෙන්ම පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම ඔබේ පරිශ්‍රය මදුරුවන් බෝවීමට නොහැකි ලෙස තබාගන්න යන්න තේමා කර ගනිමින් අද (07) සිට (13) දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කෙන්ද්‍ර කරගෙන ඩෙංගු අවදානම් කලාපයන්ට මූලිකත්වය දෙමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරෙනවා


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT