Local

පොල් වැඩි වී ඇත්තේ 9.4%කිනුයි..- පොල් සංවර්ධන අධිකාරිය

Monday, 02 December 2024 - 9:49 pm

මෙරට සාමාන්‍ය පොල් මිළ 09.4% ඉහළගොස් ඇතිබව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂවයි.

නොවැම්බර් 28 වැනිදා පැවති පොල් වෙන්දේසියේදි පොල් ගෙඩි 1000මිල රුපියල් එක්ලක්ෂ නම දහස් හයසිය පහලොවක් ලෙස දැක්විය.

එය ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය මිලයි.

මේ අතර ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පවතින පොල් හිඟය හේතුවෙන් මෙසේ මිල ඉහළ ගොස් ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT