Local

මහ මැතිවරණයට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

Friday, 11 October 2024 - 11:03 am

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (11) මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව මධ්‍යහන 12 සිට පස්වරු 1:30 දක්වා කාලය විරෝධතා කාල සීමාව ලෙස නම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

විරෝධතා කාල සීමාවෙන් පසුව නාම යෝජනා භාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ විස්තරය ප්‍රකාශ කිරීමට නියමිතයි.

මීට අමතරව නාම යෝජනා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පෙළපාලි හෝ කණ්ඩායම් වශයෙන් එක් රැස් වීම ද තහනම් බවයි එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT