Local

දැන් ඉතින් ජනතාවට අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Friday, 22 November 2024 - 8:19 pm

රටේ ජනතාවට අහිතකර අණ පනත් අහෝසි කිරිමට කාලය පැමිණ ඇති බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (21) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙහිදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ මේ රටේ ජනතාව, ශිෂ්‍යයන්, මාධ්‍ය මර්ධනය කිරිමට ගෙන තිබු පනත් වෙනුවෙන් සටන් කලේ එදා අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය බවයි.

දැන් ඒකට අවශ්‍ය බලය ජනතාව ජාතික ජන බලවේගයට ලබා දිලා තියෙනවා, ඒවා දැන් අහෝසි කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.

වතුකරයේ ජනතාව දැඩි විශ්වාසයක් තබලා තියෙනවා ජාතික ජන බලවේගය මත, ඊ.පි.එෆ්/ ඊ.ටි.එෆ් එක රැක දිම දැන් ජන බලවේගයේ වගකිමක් යනුවෙන් පැවසිය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT