Local

බදු නැති පෙට‍්‍රල් කෝ.. ලීටරේ 170ට දෙන්න පුළුවං..

Friday, 01 November 2024 - 6:37 pm

පෙට්‍රල් හා ඩීසල් මත පනවා ඇති බදු ඉවත් කරන්නේ නම් ඒ සෑම වර්ගයේම ලීටරයක් රුපියල් 170-190ත් අතර මුදලකට වෙළඳපොළට නිකුත් කළ හැකි බව හිටපු රාජ්‍ය ඇමැති ඩීවී චානක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ විපක්ෂයේ සිටියදී මැතිවරණ වේදිකාවන්හි පැවසූ ආකාරයට ඉන්ධන බදු ඉවත් කර ජනතාවට බදු නැතිව ඉන්ධන ලබාදෙන තෙක් බලා සිටින බවද ඔහු කියා සිටියේය.

ඉන්ධන බදු ඉවත් කිරීමට පාර්ලිමේන්තුව රැස් පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නැති බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට එක ගැසට්ටුවකින් එය සිදු කළ හැකි බවත් හෙතෙම කියා සිටී.

විදුලි ගාස්තුවද සියයට තිහකින් අඩු කරන බවට මැතිවරණ වේදිකාවේ එකල පැවසුවත් දැනට යෝජනා කර ඇත්තේ සියයට පහකින් විදුලි ගාස්තුව පහත දැමීමට බවත් ඔහු පැවසීය.

ඒ අනුව ඔවුන් සම්පූර්ණයෙන්ම ජනතාව රැවටීමකට දක්ව ඇති බවද හෙතෙම කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT