Local

පියුමි හංසමාලිගෙන් CID දීර්ඝ ප‍්‍රශ්න කිරීම්..

Saturday, 05 October 2024 - 8:51 pm

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය යළි වතාවක් ප්‍රශ්න කර තිබේ.

ඇයගේ හිමිකාරීත්වයට කලින් පැවති සුඛෝපභෝගී මෝටර් රථයක සිදුවීම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම කර ඇත.

අදාළ මෝටර් රථය පසුගිය ජූලි 05 වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් ව තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව හෙළි වූයේ එය පියුමි හංසමාලිගෙන් මිලදීගෙන ඇති බවටයි.

ඒ අනුව එම මෝටර් රථය මිලට ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ ඇය පැය නවයක පමණ කාලයක් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT