Local

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සඳහා ණය හිමි රටවල්වල එකඟතාවය - Reuters

Wednesday, 29 November 2023 - 6:00 pm

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණය හිමි රටවල් කණ්ඩායම එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල ණය හිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දශක ගණනාවක දරුණුතම මූල්‍ය අර්බුදයේ ගිලී සිටින ශ්‍රී ලංකාව, පසුගිය වසරේ සිට ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවලට එළඹීමට උත්සාහ කරමින් සිටින බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT