Local

අයවැය තුළින් සෞඛ්‍ය පද්ධතියේ ඇති ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලැබිලා නැහැ - GMOA

Tuesday, 14 November 2023 - 2:50 pm

2024 අයවැය තුළින් සෞඛ්‍ය පද්ධතියේ ඇති ගැටලුවලට අවශ්‍ය විසඳුමක් ප්‍රකාශයට පත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව වෛද්‍යවරුන්​ට ආර්ථික යුක්තිය ඉටු කරන ලෙසත්, වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටි බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුමක් 2024 අයවැය තුළින් ප්‍රකාශයට පත්වී ඇති ආකාරයක් දක්නට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT