Local

අයවැය තුළින් සෞඛ්‍ය පද්ධතියේ ඇති ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලැබිලා නැහැ - GMOA

Tuesday, 14 November 2023 - 2:50 pm

2024 අයවැය තුළින් සෞඛ්‍ය පද්ධතියේ ඇති ගැටලුවලට අවශ්‍ය විසඳුමක් ප්‍රකාශයට පත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව වෛද්‍යවරුන්​ට ආර්ථික යුක්තිය ඉටු කරන ලෙසත්, වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටි බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුමක් 2024 අයවැය තුළින් ප්‍රකාශයට පත්වී ඇති ආකාරයක් දක්නට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT