Local

2023 (2024) අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙබරවාරි 20 සිට ඇරඹේ

Wednesday, 14 February 2024 - 3:58 pm

2023 (2024)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන පෙබරවාරි 20 සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැටුම්(දේශිය), නැටුම්(භරත), සංගීතය(පෙරදිග), සංගීතය (කර්ණාටක), නාට්‍ය හා රංග කලාව (සිංහල/දෙමළ), ගෘහ ආර්ථික විද්‍යාව (සිංහල, දෙමළ) විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ.

මෙම විෂයයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාල පාසල්වල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයටද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපැල් මගින් යැවීමට කටයුතු කර තිබේ. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස, ප්‍රවේශපත් භාගත කළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක් වේ.

92


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT