Sports

එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව විමසයි

Thursday, 08 August 2024 - 9:46 pm

එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළකර තිබේ.

පසුගිය දින කිහිපයේදී සංක්‍රමණිකයන් ට එරෙහිව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණි.

මේ වනවිට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 7 දෙනෙක් එංගලන්තය ට ගොස් සිටී.

ඔවුන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසා ඇති බව සඳහන් ය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT