Local

අපි කියන ඔක්කොම සජිත් කොපි කරනවා - අනුර

Sunday, 15 September 2024 - 9:51 am

යල්පැනගිය සටන් පාඨ යළි කරළියට ගෙනඒමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ අද (14) පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

'මම සජිත් ප්‍රේමදාසට කියන්නේ පරණ බඩු නැතුව අලුත් බඩු ටිකක් ගේන්න මතක තියාගන්න. සජිත් ප්‍රේමදාස කඳවුර පරණ ජාතිවාදී, ආගම්වාදී තැටිය නැවත නැවත රත් කරනවා. හැබැයි ජනතාව රත්වෙන්නේ නැහැ.  ජනතාව ආපහු ඒවාට අහුවෙන්නෙ නැහැ. සජිත් නම් මරු මෑන්... මිනිහා ළඟ දෙකේම බඩු ඉන්නවා. චම්පිකත් ඉන්නවා බදියුදීනුත් ඉන්නවා, තිලංගයි අර්ජුනයිත් ඉන්නවා දෙබිඩ්ඩෝ.. ඕකට කියන්නේ කොළේ වහලා ගහනවා කියලා‍. ජාතික ජන බලවේගය තමයි එකම කතාව කියන ව්‍යාපාරය. අපි කියන ඔක්කොම සජිත් කොපි කරනවා. අපි කියන දේවල් කියනවා... හැබැයි ඇහිලා තියෙනවා ද?  හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපති බිරින්දෑවරු බලාගන්න එක නතර කරනවා... කියනවා.  ඒ දේවලවලට නෝ කතා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT