Local

A/L විභාග කටයුතුවලට බාධාවෙන ක්‍රියාකාරකම් නොකරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

Wednesday, 10 January 2024 - 1:33 pm

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධානය නොකරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එලෙස බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

අ.පො.ස උසස් පෙළ 2023 (2024) විභාගය ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2302කදී පැවැත් වෙනවා.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT