Local

A/L විභාග කටයුතුවලට බාධාවෙන ක්‍රියාකාරකම් නොකරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

Wednesday, 10 January 2024 - 1:33 pm

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධානය නොකරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එලෙස බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

අ.පො.ස උසස් පෙළ 2023 (2024) විභාගය ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2302කදී පැවැත් වෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT