Local

නාමල්​ට ගහන ගැහිල්ලට විධායක ජනාධිපති වෙලා තමයි නවතින්නේ - තිස්ස කුට්ටිආරච්චි

Friday, 24 January 2025 - 9:25 pm

සෑම ගමකම විසිරී සිටින කණ්ඩායම් එක් කරගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඉන් අනතුරුව පක්ෂ නායකයින් සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පළිගැනීමට කටයුතු කිරීම හරහා ඔහු අවසානයේ ජනාධිපති ධූරයට පත්වූ බවත් ඔහු නතර කරපු තැනින් ඉදිරියට රට ගෙන යාමට හැක්කේ නාමල් රාජපක්ෂට බවද ඔහු සඳහන් කළා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් පළිගැනීමේ අවසන් ප්‍රතිඵලය ඔහු අනිවාර්යෙන්ම විධායක ජනාධිපති බවට පත්ව නතර වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT