Local

පලාත් සභා මන්ත‍්‍රීන් 117ක් රනිල්ට එක්වේ..

Wednesday, 31 July 2024 - 3:23 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වී තිබේ. ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ‍ප‍්‍රතිඥා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනු දෙදෙනෙකු ඊයේ දිනයේ ජනාධිපතිවරයාට සහාය දීමට එක්වූ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT