Local

ව්‍යාජ ප්‍රතිඵල ලේඛන සෑදූ පුද්ගලයින් 4 ක් අත්අඩංගුවට

Wednesday, 29 November 2023 - 4:45 pm

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනවලට සමාන ලෙස ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කළ පුද්ගලයෙකු සහ ඔහුට සහය වූ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අවුරුදු 21 - 55 අතර වයසේ පසුවන හකහින්න, හෙට්ටිමුල්ල සහ අලපලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.
කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ද, වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන තොගයක්, පරිගණකයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ඡායාරූප මුද්‍රණ යන්ත්‍රයක් සහ තඹ මුද්‍රාවක් පොලිස් භාරයට ගෙන තිබෙන බව ද පොලිසීය වැඩිදුරටත් සඳහන් කරනවා. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT