Local

මෙරට විදේශ අංශයේ කැපී පෙනෙන වර්ධනයක්

Saturday, 09 November 2024 - 9:54 am

මෙම වසරේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය වසරට සාපේක්ෂව පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 4345ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේවෙතත් මෙම වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළදී එය අමෙරිකානු ඩොලර් මිලියන 4844ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.05ක ඉහළ යාමක් බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT