මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව වෙඩි තැබීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.