Local

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ රාජ්‍ය නායකයින්ගේ ඡායාරූපයේ හරි මැද ඉන්නෙත් රනිල් ජනාධිපතිතුමා - සමන් රත්නප්‍රිය

Monday, 22 January 2024 - 9:07 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාසා තීරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ලෝකයේම මුස්ලිම්වරුන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ අනුව එවැනි බිය නැති ජනාධිපතිවරයෙක් සිටීම සැලකිල්ලක් දැක්විය යුතු කාරණයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ රාජ්‍ය නායකයින්ගේ ජායාරූපයේ හරි මැද සිටින්නේද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත්, ජනාධිපතිවරයාගේ දැනුමට, හැකියාවට ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවද ඔහු සඳහන් කළා.

වැටුණු රට ගොඩ ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ලෝකයම පිළිගන්නා බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉතිරි ටික ගොඩ ගැනීමට නම් යළිත් ජනවරමක් ලබාදිය යුතු බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT