Local

වසරේ පළමු දින 09 තුළ සංචාරකයන් 70,944 ක් දිවයිනට

Saturday, 11 January 2025 - 7:28 pm

2025 වසරේ ජනවාරි 01 සිට 09 දක්වා වූ කාලසීමාව තුළදී සංචාරකයන් 70,944ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,749 ක් බවයි සඳහන් වන්නේ.

එසේම රුසියානු සංචාරකයන් 11,629 ක්, එක්සත් රාජධානියේ සංචාරකයන් 5‍,049 ක්, ඕස්ට්‍රේලියාවෙන් 3‍,055 ක්, ප්‍රංශයෙන් 2‍,714 ක්, චීනයෙන් 2‍,516 ක් හා ඇමෙරිකානු සංචාරකයන් 2‍,351 දෙනෙකුද පැමිණ තිබෙන බව සඳහන්.

පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ පළමු දින 09ට සාපේක්ෂව, මේ වසරේ එම කාලය තුළදී සංචාරකයින් 13,101 දෙනෙකු වැඩිපුර පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT