Local

අපේ විපක්ෂය සල්ලිවලට ගන්න බැහැ - දිලිත්

Saturday, 26 October 2024 - 6:31 pm

වත්මන් ආණ්ඩුව ඉදිරිපත්කරන වැඩපිළිවෙළ තුළ කිසිදු උපායමාර්ගයක් නොමැති බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ගණේමුල්ල නගරයේදී පැවති ව්‍යපාරික හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

'වර්තමාන ජනාධිපතිතුමාට මම එදත් පෙන්වා දුන්නා... ඔහු යෝජනා කරන කිසිම වැඩපිළිවෙළකට උපායමාර්ගයක් නැති බව. දැන් ඔහු ඉතිහාසගත වෙනවා...ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත්තු පුද්ගලයා හැටියට. 

අපි ජනතාවට යෝජනා කරන්නේ අපිට දෙන්න විපක්ෂය...අනුරට ඔහොම කරගෙන යන්න දෙන්න. අපේ විපක්ෂය සල්ලිවලට ගන්න බැහැ'.




Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT