Local

විදේශ තානාපති කාර්යාලවලට යැවූ මැති ඇමති දූ දරු ලයිස්තුව එලියට..

Friday, 11 October 2024 - 11:07 am

පසුගිය රජය කාලයේදී විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාල වලට පත්කර යවන ලද දේශපාලනඥයන්ගේ දූ දරුවන්, ඥාතීන් සහ සමීප හිතවතුන්ගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.

අදාළ දේශපාලන පත්කිරීම පිළිබඳ වාර්තාවක් විදේශ අමාත්‍යවරයා වශයෙන් විජිත හෙරත් මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

මේ වන විටත් එම වාර්තාව සකස් කර අවසන්ව ඇති අතර ඉදිරි දිනවලදී එකී නාම ලේඛනය මාධ්‍යවලට නිකුත් කිරීමට නියමිතය.

එමෙන්ම එසේ පත්වීම් ලද දේශපාලඥයන්ගේ ඥාති හිතවතුන් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමටද නියමිතව තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT