මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
(14) උදෑසන දුම්රියක් පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබුණා.